
http://itkatha.blogspot.com/
E1550 nana lesima lesiy unlock karanna...
http://www.elakiri.com/forum/showthread.php?t=139
Unlock Huawei E1550 Dongle (working 100%) - 04-02-2012, 10:46 PM

සල්ලි වියදම් කරන්නේ නැතුව E1550 Huawei Dongle එක Unlock කරගන්න ඕනිද?
මෙන්න පිලිවෙල...හරිම ලේසියි...විනාඩියෙන් වැඩේ ගොඩ...

ඉස්සෙල්ලම මෙන්න මේ Application එක download කරලා තියාගන්න...මේකෙන් තමයි Unlock code එක Generate කරගන්නේ....
Universal MasterCode
දැන් Dongle එකෙන් Sim එක ගලවල වෙන Sim එකක් දාන්න...ඒ කිව්වේ Lock කරල තියෙන Sim එක නෙවෙයි වෙන එකක්...තේරෙනවනෙ ඉතින්...

දැන් Dongle එක Plug කරන්න...ඒක Load වෙයි...හැබැයි Unlock Code එකක් ඉල්ලයි...අන්න එතකොට අර Application එක Open කරගන්න...
දැන් Mobile Partner එකෙන් tools ගිහින් Diagnostics යන්න....එතන ඇති IMEI කියල Code එකක්...අන්න ඒක type කරගන්න...නැත්නම් save කරගන්න....කොහොමහරි ඒක අර application එකට දෙන්නයි ඕනි...Application එකේ Huawei තෝරල IMEI code එක Type/Paste කරල Dongle model එක තෝරල Calculate ඔබන්න....ඔන්න Unlock Code එක Generate වෙයි...

දැන් අන්න ඒ Code එක Mobile Partner එකෙන් ආපු Box එකේ Type කරන්න..(Copy paste කරන්න බැහැ

Ok කරන්න....ඔච්චරයි....

test කරල බලලයි මේ Thread එක දැම්මේ...බය නැතුව try කරල බලන්න....වෙන Sim දාලත් බැලුව...Identify වෙනවා....

මේක හොයාගත්තෙ internet එකෙන්...ඔයාලට තේරෙන විදියට කියාදුන්න...

No comments:
Post a Comment