Tuesday, September 4, 2012

smile ඇල්බට් අයිස්ටයින් ගැන ඔබ නොදත් කරුණු කීපය...



මෙන්න එතුමා ගැන නොදත් කරුණු කීපයක්...
01.ඔහුට පොඩි කාලෙදී කතා කිරීමේ අපහසුවක් තිබිල තියනවා.ඒක නිසා එයා අනිත් අයත් එක්ක කතා කරල තියෙන්නෙ කැඩි කැඩී .

02.අසාමාන්‍ය බුද්ධියක් තිබුණට ඔහුගේ මතකය ඉතා දුර්වලයි ලු,බිරිඳගෙ හා පුතාගෙ උපන් දිනයවත් ඔහුට මතක තිබිල නැ.කොටින්ම කිව්වොත් ගෙදරට යන පාර මතක තියා ගන්නෙ බොගොම අමාරුවෙන්ලු

03.විශ්ව විද්‍යාලයේදී ඔහු භූගෝල විද්‍යාව,ඉතිහාසය සහ භාෂා විෂයන්ට දුර්වල කෙනෙක් වෙලා තියනවා.

04.ඉංග්‍රිසි වචන ලිවීමට ඔහු අකමැති වූ අතර එම නිසාම ඔහුට ඉංග්‍රිසි කතාකිරීමට නොහැකි වී තිබෙනවා.

05.ඔහුගේ පාදයේ එක් ඇගිල්ලක් විශාලව තිබූ අතර ඒ නිසා මේස් පලදන සෑම විටකම ඒවායෙ හිල් ඇතිවෙලා තියනවා.

06.අයිස්ටයින් විද්‍යා ප්‍රබන්ධ හෙලා දැකපු කෙනෙක්,ජීවත ඉන්න කාලෙ එයා කාලතරණ යන්ත්‍ර,පියාඹන පීරිසි වැනි දේවල් පිලිකුලෙන් බැහැර කරල තියනවා.

07.අයිස්ටයින් මියගිය පසු පවුලේ අයටවත් නොදන්වා ඔහුගේ මොලය සිරුරෙන් ඉවත් කර පරීක්ෂන සදහා තබා ගැනීමට මරණ පරීක්ෂකයා කටයුතු කරපු බැවින් අන්තිමට ඔහුගෙ තමන්ගෙ අසාමාන්‍ය මොලය නැතිව තමයි සමුගන්න වෙලා තියෙන්නේ.


No comments:

Post a Comment