එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරේ කරලා. ♥
ඒත් ඉතිං ඒ දෙන්නට ගෙදරින් ලෙඩේ. :/
අවසානයේ දෙන්නගේ පිවිතුරු ආදරේ නාමයෙන් දෙන්න හා හා පුරා කියලා සියදිවි හානි කරගන්න තීරණය කරා.

එහෙම හිතල ලෝකාන්තේ වගේ වෙන තැනකට ගිහින් දෙන්නම පනින්න හිතුවා. :O
කොල්ල 1යි, 2යි, 3යි කියලා ජබුක් ගාලා පැන්නා. :'(
කෙල්ල අන්න වෙන කවුද බැඳල සාමදානයේ පවුල් කනවලු.

එදා ඉඳන් ඕනම දේකට... '' LADIES FIRST ''





No comments:
Post a Comment