ඔන්න මට අයෙමත් හම්බ උනා නියම භාණ්ඩයක්.
භාණ්ඩයක් කිව්වට මේක භාණ්ඩයක්ම නෙවේ වෙබ් සයිට් එකක් හරි මම කියන්නම් මේ
කියන්න හදන්නේ අපි කවුරුත් දන්න SKYPE එකම ගැන තමයි. අපි හැමෝම වගේ Skype
Use කරාට අපේ Friend List එකේ ඉන්න යාලුවෝ සේරම අපි දන්න අයනේ නේද? අපිට
මෙකෙන් අලුත් යාලුවෝ නම් හොයාගන්න හම්බවෙන්නේ නෑ මොකද එහෙම යාලුවෙක් Add කර
ගන්නවානම් අපි අනිවා එයාගෙ Skype Name එක හරි Email එක හරි දැනන් ඉන්න
ඕනෙනේ.
එහමත් නැත්තම් ඉතින් හිතලා ගහලා බලලා තමයි Add කර ගන්න වෙන්නේ පොඩි කාලේ වගේ අර Mobile Phone ආව කාලේ හිත හිත Number Dial කරලා කෙල්ලො Set කර ගත්තේ නේද? අනේ මමනම් ඔවා කරලා නෑ ඕන් හරිද...
හරි දැන් මම කියන්නම් මේ කියන්න යන කතාව මොකක්ද කියලා මේ SITE එකෙන් පුලුවන් අපිට කෙලින්ම මේ වෙලාවේ Online ඉන්න කට්ටියගේ Skype Name ටික සේරම එක වැර බලාගන්න. Maxxa නේද?
මෙන්න site එක
http://www.skypecontacts.com/online.php
මෙන්න ගත්ත තැන
http://allsrilankans.blogspot.com/2012/01/skype.html
මචන්ලා මම මෙතන copy past තමඊ කරන්නේ එත් හුග දෙනෙක්ට එකෙන් දැනගන්න පුළුවන් නිසඊ හෙම කරන්නේ හොදනම් coment එකක් දල රේප් දෙන්න

No comments:
Post a Comment