
අපේ කස්ටිය ඕන තරම් VPN (Virtual Private Network) Softwares පාවිච්චි කරල ඇති නෙ.. ඉතින් VPN Service Providers ල නම් පදුරකට පයින් ගැහුවහම සීයක් විතර විසිවෙනව..




add blockers & javas cripts and ff addons use කරල ඉතිං adds close කරල හදාගන්න පුළුවන් උනාට ඒක මල වදයක්..


සමහර උන් add තියා මොන මගුලක් වත් දාන්නෙ නෑ.. ඒත් උන් දෙන speed ඒක slow

අපේ කස්ටියගෙන් 80% වක්ම vpn software එකක් පාවිච්චි කොරන්නෙ security පැත්ත නිසා නෙවේ.. හද පායනකොට block කරපු site එකක් පැත්තෙ ගිහිං හිනා වෙලා එන්න නොවැ..



ඉතිං අන්න ඒ වැඩේ විතරක් කොර ගන්න හිතං ඉන්න අපේ අයියලට තියනව පට්ට VPN software එකක්.. මේ software එකේ free version එකේ දෙන Plan Green එකේ දි අපිට දවසකට දෙන්නෙ 300 MB.. ඉතිං මදෑ..


ඉතිං මේ software එක තමා Security KISS කියල කියන්නෙ..

ඔක්කොටම කලින් බා..


download කොරල Install කරල Software එක Open කලාට පස්සෙ මෙන්න මේ වගේ Window එකක් එනව..

කිසි කේස් එකක් නෑ "Connect" Click කරන්න විතරයි තියෙන්නෙ තියෙන්නෙ..

ඊට පස්සෙ ටිකක් වෙලා ඉන්න..

තත්පර දහයකින් විතර Connect වෙනව මෙන්න මේ වගේ..
එච්චර තමා කරන්න තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ දවසකට දෙන්නෙ 300 MB විතරයි.. රෑ නාමයට දහයට ගියොත් රෑ දොළහ පැන්නහම 600 MB





ඔය window එකේ තියන රතු පාට progress bar එකෙන් usage එක බලා ගත හැකි



එච්චර තමා ඉතිං කියන්න තියෙන්නෙ..



මේකත් අවුලක් නෑ මම ටිකක් කාලා බැලුවා.. මට නම් Security KISS තරම් දිරවන්නේ නැත..


එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !
අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !
PC Tricks >>
PC Tricks >>
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Web Cam එකෙන් Spy කරන්න ආසද ?
Windows 7 : Hacks ~ Part I ~
Windows 7 : Hacks ~ Part II ~
Other >>
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Web Cam එකෙන් Spy කරන්න ආසද ?
Windows 7 : Hacks ~ Part I ~
Windows 7 : Hacks ~ Part II ~
Other >>
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
xxxxxxxxxxxx:link .. http://www.elakiri.lk/forum/showthread.php?t=1368246
No comments:
Post a Comment