
කැමතිද අතට අහුවෙන ඕනෙම වෙබ්සයිට් එකක් හැක් කරන්න?

එහෙනම් ඉතින් තමන් කැමති වෙබ්සයිට් එකට ගිහින් මෙන්න මේ ජාවා ස්ක්‍රිප්ට් එක address bar එකේ ගහල එන්ටර් කරන්න විතරයි තියෙන්නේ...



javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0
මේ තියෙන්නේ මම ජොලියට වගේ එළකිරි හැක් කරපු හැටි


No comments:
Post a Comment