අද මං ඔයාලට දෙන්න යන්නේ, මං දන්න, ඒවගේම මං ගොඩක් ඉගෙන ගත්ත tutorials web site එකක්.

මේ තියන්නේ මාතෘකා කීපයක් :


- Android Development (200 Videos)
- C (15 Videos)
- C# (200 Videos)
- C++ (73 Videos)
- Cocos 2D (20 Videos)
- Computer Game Development (17 Videos)
- iPhone Development (37 Videos)
- Java - Beginner (87 Videos)
- Java - Intermediate (27 Videos)
- Java - Game Development (36 Videos)
- JavaScript (40 Videos)
- jQuery (200 Videos)
- Objective-C (65 Videos)
- PHP (200 Videos)
- PHP Stock Market Analyzer (20 Videos)
- Python (43 Videos)
- Ruby (26 Videos)
- Visual Basic (200 Videos)
- wxPython (14 Videos)


මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php

රේප් නැති උනත් අඩු තරමේ එකක් බම්ප් වත් දීල යන්න වෙන කෙනකුට ඉගෙන්න ගන්න හරි,මීට කලින් මේක ගැන ඔයාල දන්නවනම් අනේ සාමවෙන්න ඔන්න . . .



elekiri thankass...
http://www.elakiri.lk/forum/showthread.php?t=1379739
No comments:
Post a Comment