Tuesday, December 25, 2012

Porn Star.....




Tori Black – Net Worth $1 Million


Sunny Leone – Net Worth $1.5 Million


Audrey Bitoni – Net Worth $1.6 Million


Jayden Jaymes – Net Worth $1.7 Million


Belladonna – Net Worth $1.8 Million


Evan Stone – Net Worth $2 Million


Gianna Michaels – Net Worth $2 Million


Sasha Grey – Net Worth $2.5 Million


Evan Seinfeld – Net Worth $3 Million


Jenna Haze – Net Worth $3.5 Million


Lexington Steele – Net Worth $4 Million


Katie Morgan – Net Worth $4.5 Million


Bree Olson – Net Worth $5 Million


Ron Jeremy – Net Worth $5.5 Million


Maria Takagi – Net Worth $6 Million


Traci Lords – Net Worth $7 Million


Jesse Jane – Net Worth $8 Million


Peter North – Net Worth $10 Million


Tera Patrick – Net Worth $15 Million


Jenna Jameson – Net Worth $30 Million
 







SAC911's Avatar
Senior Member
SAC911 has a spectacular aura aboutSAC911 has a spectacular aura aboutSAC911 has a spectacular aura about
 


 

Friday, October 12, 2012

Angry පට්ට කොල්ලෙක් / කෙල්ලෙක් හොයගන්න...




සමහරුන්ට නම් ඕක බොන්න ඕන ප්‍රශ්නයක්. මචං... මම මේ බොක්කෙන්මයි අහන්නෙ.. උඹලත් ලව් කරන්න ගිහිල්ලා, හැලි වළං පිටින් පිඟංවලට බෙදාගෙනම පට්ට පරිප්පු කාලා තියෙනවා නේද..? චීත්ත පස්සෙ ගිහිල්ලා උණ්ඩුකපුච්චෙත් නැතිකරගත්ත කොල්ලො ඉන්න මේ රටේ, කෙල්ලො නිසා පරිප්පු කාපු නැති කොල්ලෙක්ව හොයනවා කියන්නෙ හරියට රෝස් පාන් කන නයෙක්ව හොයනවා වගේ වැඩක්.


බොක්කෙ තියන ඇම්මට කොල්ලොන්ට ලව් කරන්න ගිහිල්ලා හොට බිම විතරක් නෙමෙයි, හොට හැම තැනම ඇනගෙන නන්නත්තාර වුණ කෙල්ලොත් ඕනතරම් ඉන්නවා. පොඩ්ඩක් වටපිට බැලුවොත් මේ වගේ රාජකීය පරිප්පු කාපු බුවාලා සහ බුවීලව හොයාගන්න පුළුවන්. බොරුනම් ඔය ගල්කිස්ස පැත්තෙ පඳුරකට පයින් ගහලා බලපන්.. ඒ වගේ පරිප්පු කාපු කොල්ලො කෙල්ලො සට සට ගාලා විසිවෙයි. අන්න අන්න තවත් එකෙක් විසිවුණා.


හරි.... යහපත් පෙම්වතියක් / පෙම්වතෙක්ව හොයාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ හොයනවට වඩා ගෝලීය ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නෙ කෙසේද කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක පට්ට ලේසියි මචං.. සෙක්සි කෙල්ලෙක්ව හොයාගන්න එකත් පට්ට ලේසියි. බුදු හැන්ඩ්සම් කොල්ලෙක්ව හොයාගන්න එක ඪටත් වඩා ලේසියි. ඒත් හත් ඉලව්වේ..... යහපත් කොල්ලෙක්ව හොයාගන්නවා කියන එක සිරාවටම අමාරුයි. යහපත් කෙල්ලෙක්ව හොයාගන්නවා කියන එක ඊටත් වඩා පට්ට අමාරුයි.


මේක තමයි යං ජෙනරේෂන් එකේ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ජාතික ප්‍රශ්නයක් කියලා තමයි මං හිතාගෙන හිටියෙ.. නෑ.. වැරදියි.. මේක ජාතික ප්‍රශ්නයක් නෙමෙයි.. මේක ගෝලීය ප්‍රශ්නයක්. සමහර විට පිටසක්වල ජීවීන්ගෙ යං ජෙනරේෂන් එකටත් මේ ප්‍රශ්නෙ මේ විදිහටම තියෙන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක ගෝලීය ප්‍රශ්නෙකටත් වඩා එහාට ගිය විශ්වීය ප්‍රශ්නයක්. මේ විශ්වීය ප්‍රශ්නෙදි ගොඩක් දෙනෙක් කොර වෙනවා. ඒ විතරක් නෙමෙයි අඤ්ඤකොරොස් වෙලා යනවා. පව් අප්පා.. අන්තිමේදි මේ විශ්වීය ප්‍රශ්නෙට හරි උත්තරේ හොයාගන්න බැරිව සමහරු කූරියත් ගහනවා.


බුදු ගේම් ගහපු මැක්සා පොරවල් පවා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ගිහිල්ලා හක්ක පන්නගෙන, බොක්ක පත්තු කරගෙන, හදවතට පත්තු බැඳගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න යන කෙල්ලො කොල්ලො හැඟීම් එක්ක විතරක් ඩීල් කරන්න යන නිසා. එහෙම උනහම වෙන්නෙ උත්තරේ අවිද්‍යාත්මක උත්තරයක් වෙන එක. අවිද්‍යාත්මක උත්තර ඇතුළෙ විද්‍යාත්මක තර්ක, විද්‍යාත්මක සොයාගැනීම්, විද්‍යාත්මක නිර්දේශ, විද්‍යාත්මක පසුබිම් වගේ දේවල් නෑ. ඒ නිසා මම හිතුව යහපත් පෙම්වතියක්ව / පෙම්වතෙක්ව හොයාගන්නෙ කොහොමද..?


ඔන්න එහෙනම් හොඳට අහගනිල්ලා..


ගැහැනු පිරිමි ගැන ලෝකයේ ගොඩක් රටවල්වල ජීවවිද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පර්යේෂණ එකසියගාණට කරලා තියෙනවා ඇලන් සහ බාබරා කියන විද්‍යාඥයා සහ විද්‍යාඥවරිය ගැහැනු සහ පිරිමි ගැන මැක්සා පර්යේෂණ ලෝඩ් එකක් කරලා බුදු සිරා පොතක් ලියලා තියෙනවා. ඒපොතේ නම
Why Men don’t Listen & Women can’t Read Map ආරියරත්න චන්ද්‍රවංශ මේ පොත සිංහලයට පර්වර්තනය කරලා තියෙනවා. මේ පොතේ තියෙන දේවල් යං ජෙනරේෂන් එකට මැක්සා විදියට ප්‍රයෝජනවත් වෙන නිසා මම දැන් ඒ පොතේ තියෙන දේවල් වලින් ටිකක් කියන්නම් ඔන්න එහෙනම් පුතේ පළවැනි පිටුවෙන් මාතෘකාව දාලා ලියන්න පටන්ගන්න..

මුලින්ම තියෙන්නෙ වංගු දෙකක්. මේ වංගු දෙක හදලා තියෙන්නෙ අවුරුදු 17-60 වයස් සීමාවෙ ඉන්න ගැහැනු සහ පිරිමි අය 15,000 කටත් වඩා වැඩි ගණනක් එකතුකරගෙන කරපු පර්යේෂණයක් ඇසුරෙන්. දීර්ඝ කාලීන විවාහ සහකරුවෙක් විදියට ගැහැනිය, පිරිමියාට තියෙන්න ඕනෙ කියලා හිතන සහ පිරිමියා ගැහැනියට තියෙන්න ඕනෙ කියලා හිතන සුදුසුකම් ඒ අය දීපු වැදගත්කමේ අනුපිළිවෙළට මේ වගුවල සඳහන් වෙනවා. මෙතෙන්දී දීර්ඝකානීව විවාහ සම්බන්ධය කියන තේමාව ගොඩක් වැදගත්. තාවකාලික සෙක්ස් ආතල් ගන්න සෙට්වෙන කොල්ලො කෙල්ලොන්ගේ අවශ්‍යතා ගැන මෙතනින් කියවෙන්නෑ. ඔන්න එහෙනම් ලියාගන්න.


ගැහැනු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ දේවල්....

1.
පෞර්ෂත්වය
2.
විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)
3.
සංවේදී බව
4.
බුද්ධිමත් බව
5.
හොඳ ශරීරය

ඒත් ගැහැනු, පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙනවා කියලා පිරිමි හිතන්නෙ මේ දේවල්..


1.
පෞර්ෂය
2.
හොඳ ශරීරය
3.
විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)
4.
සංවේදී බව
5.
කඩවසම් පෙනුම

මේ අධ්‍යනයෙන් අපිට පේන්නෙ ගැහැනු අය පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන පිරිමින්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා.


තවත් මාර සීන් එකක් තියෙනවා කියන්න. මේ පර්යේෂණයෙදි 15%ක් පිරිමි හිතලාතියෙන්නෙ පිරිමියාට ලොකු පුරුෂ ලිංගයක් තිබීම ගැහැනුන්ට මාරම මාරම මාරම වැදගත් කියලා. ඒත් පිරිමියාට ලොකු පුරුෂ ලිංගයක් තියෙන එක වැදගත් වෙලා තියෙන්නෙ ගැහැනු අයගෙන් 2%කට විතරයි.. ඒ.. අපරාදෙ....


තාවකාලික ආතල් වලින් එහාට ගිය දීර්ඝ කාලීන විවාහයක් ආශ්‍රිත ලිංගික ජීවිතයක් ගත කරන්න ගැහැනියක්ව තෝරගන්නකොට පිරිමි බලන දේවල් සහ පිරිමියා බලනවා ඇති කියලා ගැහැනු අය හිතන දේවල් තමයි මේ. මේකත් එහෙනං වගුවක් ඇඳලා ලියාගන්නකො..


පිරිමි අය, ගැහැනු අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් මේ.


1.
පෞර්ෂත්වය
2.
හොඳ පෙනුම
3.
බුද්ධිය
4.
විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)
5.
හොඳ ශරීරය

ඒත්, පිරිමි ගැහැනු අයගෙන් බලාපොරොත්තු වෙනවා කියලා ගැහැනු හිතන්නෙ මේ දේවල්..


1.
හොඳ පෙනුම
2.
හොඳ ශරීරය
3.
පිරිපුන් පියයුරු
4.
වක්‍රාකාර විශාල තට්ටම්
5.
පෞර්ෂත්වය

මේකෙන් පේන්නෙ විවාහ වෙනකොට පිරිමියා ගැහැනියගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා ගැහැනු අය හරියට දන්නෑ කියන එක. අන්න එතන පොඩි අවුලක් තියෙනවා. අපේ මේ විශ්වීය ප්‍රශ්නෙ විසඳගන්න නම් හැම කෙල්ලෙක්ම මේ අවුල ලිහාගන්න ඕනෙ.. හැබැයි කෙල්ලෙ කසාඳ බඳින්නෙ නැතුව වෙන වෙන අඩව් කස්තිරම් තොවිල් නටන්නනම් කොල්ලන්ට වැඳගත් වෙන්නෙ කෙල්ලොන්ගෙ සරාගී ලක්ෂණ විතරමයි.. බොට තෙරුණාද..?

  


elakiri....crazybuddy's Avatar crazybuddy....

Sunday, September 30, 2012

Angry කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි.



කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...
කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නේ කියලා කියලා දෙන්න. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..
(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.
(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.
(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...
(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි
(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි
(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..
(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා
(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී
(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.
මේ ටික කරලත් ඔබට ඇයව සතුටු කල නොහැකි නම් ඔබ වෙන අතක් බලා ගන්න ඇය හා විවාවවීම වදක භාර්‍යාවක් හා පවුල් කෑම හා සමානයි. එසේ නොවන ඔබට තෙරුවන් සරනයි






                                                                                                                                                            

pubudu lakshan...elakiri....com..thanx....
 

Sunday, September 16, 2012

කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.



wow....





************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********




Love   LK happening girls...