Sunday, March 25, 2012

Up කථා 17ක්.. හැබැයි 18+

01
ගනිකාවන් දෙන්නෙක් පාරට වී දඩයමක් එනතුරු බලා සිටී
ගනිකාව-1 -අහා, ඔන්න බිස්නස් එකක් එනවා.මට වෙරලු මල් සුවඳක් දැනෙනවා(smell of a cock-dick)
ගනිකාව-2 - නෑ අනේ.මට ඈනුමක් ගියා



02
පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්‍රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැ‍ටුනි.
මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය




03
මිනිස්සු තුන්දෙනෙක් ස්වර්ගයට ගියා.එතකොට දෙවියෝ පලමු මිනිහගෙන් ඇහව්වා
ඔයා බිරිඳට හොරෙන් වෙන ගෑනු එක්ක බුදියාගෙන තියනවද කියලා
එතකොට පලමු මිනිහා කීවා " ඔව් 10 දෙනෙක් එක්ක විතර
දෙයියෝ පලමු මිනිහට පොඩි කාර් එකක් මවල දුන්නා
දෙවනි මිනිහගෙනුත් දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නයම ඇහුවා
දෙවනි මිනිහා කීවා " ඔව් 5 දෙනෙක් එක්ක
මිනිහට සාමන්‍යය ප්‍රමාණයේ කාර් එකක් ලැබුනා
තුන්වැනි මිනිහගෙන් ඇහුවම මිනිහා කියනවා " අනේ නෑ, මම බුදියගත්තේ මගේ බිරිඳ එක්ක විතරයි
දෙවියන් මිනිහට ප්‍රාඩො මවලා එකක් දුන්නා
ටික දවසකින් මෙන්න අනිත් මිනිස්සු දෙන්නාට ප්‍රාඩෝ මිනිහා ස්වර්ගයේ අඬමින් ඉන්නවා හමු වුනා
ඒ දෙන්නා එයාගෙන් ඇහුවා" මොකද බං අලුත් ප්‍රාඩෝ එකක් හම්බ වෙලත් අඩන්නේ
"අනේ බං මගේ ගෑනි ස්වර්ගයේ පුෂ් බයිසිකලයක් පදිනවා"




04
ඇම්ඩන් තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඉන්නවලු දිව්‍යලෝකයේ දොර‍ටුව ලඟ සදාකාලික ආත්මයක් බලාපොරොත්තුවෙලා.මේගොල්ලන්ව ඉන්ටර්විව් කරන්න දාලා ඉන්නේ ඉස්සර කාලේ නර ලෝකෙට දේව පණිවුඩ ගෙනෙල්ලා, ඒවා නරයන්ට භාරදීලා ගිය දේව පණිවුඩකාරයෝ දෙන්නෙක්ලු.
දේව පණිවුඩකරුවන්- මෙතන අහන ප්‍රශ්න වලට අවංක උත්තර ඕනී.බොරු කීවොත් ඕ ගොල්ලන්ට ලෝකයේ ඉන්න අවලස්සනම ගෑනිව දෙනවා.මේ ගෑනිත් එක්කලා තමයි සදකාලික ජීවිතය ගෙවන්න වෙන්නේ
ඔන්න මේ ගොල්ල පලමුවැනි යාලුවාව ඉන්ටව් කරනවලු.
දේව පණිවුඩකරුවන්- ඔයා මොනාද වැඩිපුරම කරේ නර ලෝකයේ ඉන්න කොට
පලමු යාලුවා- මම පුලුවන් තරම් දන් දුන්නා දුප්පත් අයට
එක පාරම කලු තඩි ගෑනියෙක් කැත ගෑනියෙක් මැවුනලු හරියට බිග් මමා වගේ.පලවැනි යාලුවා මේ ගෑනිත් එක්ක දිව්‍යලෝකය ඇතුලට යන්න දුන්නලු.
දැන් දෙවනි යාලුවාව ඉන්ටර්විව් කරනවලු.මිනිහත් හෙන බොරුවක් කීවාලු කවදාවත් අරක්කු බීලා නෑ කියලා.පස්සේ මිනිහටත් බලය අහිමි වුන චන්ද්‍රිකාගේ මූන වගේ තියෙන ගෑනියක් මවල දුන්නලු.
මේ යාලුවෝ දෙන්න ඇතුලට ගිහිල්ල බලං ඉන්නවලු ඇම්ඩන් කැත ගෑනියෙක් එක්ක එනකම්.මොකද මේ ගොල්ලේ ඇම්ඩන් ගේ හැටිත් දන්නවා.
මෙන්න ඇම්ඩන් ආශ්චර්යාරායි වගේ සෙක්සි ලස්සන කෙල්ලෙක් එක්ක ඇතුලට එනවලු
යාලුවෝ තක්බීර් වෙලා අහනවලු උඹ කොහොමද බේරුනේ කියලා.
ඇම්ඩන් කියනවා- අනේ උන් මාව ඉන්ටර්විව් කරේ නෑ.මේ ලස්සන නංගිගෙන්ම අහගන්නකෝ කියලා.
ලස්සන නංගි කියනවලු අනේ අය්යලා මාර වැඩේ උනේ.මම බොරු කියලා අහුවෙලා මාව මේ ඇම්ඩන් අය්යට ජෝඩු කරලා දුන්නානේ අර බූරුවො දෙන්නා.



05
වයිබ්‍රේටර් එකක් සිය රහස් ඉන්ද්‍රීය තුල හිර කර ගත් තරුනියක් කොලඹ හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරිනි.ඇය පරීක්ෂා කල වෛද්‍යවරයා
ඩොක්ටර්- මේක අයින් කරන්න පොඩි ශල්‍යකර්මයක් කරන්න වෙනවා.හැබයි මාස 3ක් වත් යයි ඇපොයින්ට්මන්ට් එකක් ගන්න මොකද මේ දවස්වල අපේ ලිස්ට් එක ෆුල්.
තරුනිය-අපෝ එච්චර කල් නම් කොහොමවත් ඉන්න බෑ.
ඩොක්ටර්-එහෙමනම් ප්‍රයිවට් කරගන්න.රුපියල් ලක්ෂයක් විතර බිලක් යයි
තරුනිය-අනේ ඩොක්ට මගේ ගාව එච්චර සල්ලි නෑනෙ.මට මාස 3ක් ඉන්න පුලුවන් එතකන් ඩොක්ට මේ හිරවෙලා තියෙන එකේ බැටරි මාරු කරනවනං



06
ටාසන් පිලිබඳව පත්තර වාර්තාවක් ලියන්න එක්තරා සුදු ජාතික කාන්තාවක් ඇමසන් වනයට ගියාය.ඇය ටාසන් හමු වී ප්‍රශ්න අහනවා දැන්.ටාසන් හරිම කඩවසම් ,හැඩිදැඩි මිනිහෙක්.මේ ගෑනිට ටාසන් එක්ක බුදියාගන්න ලොකු ආසාවක් ඇති වෙලා.මෙයා ටාසන්ගෙන් අහනවා
වාර්තාකාරිය- ඔබ වනයේ තනියම ඉන්නෙ.එතකොට ලිංගික ක්‍රීයා කරන්න ඕනි උනාම මොකද කරන්නේ
ටාසන්-මම ගස් වල තියෙන බෙන වලට තමයි කරන්නේ
ටාසන් කවදාවත් ගෑනියෙක් එක්ක මේවා කරලා නෑ.ඉතින් මේ වාර්තා කාරියට දුකට කිරි එරිලා
මේ ගෑනි එයාගේ සේරම ඇඳුම් ගලවලා ටාර්සන්ට මේක කරන හරි විදිහ පිලිබඳ ටියුෂන් එකක් දෙන්න යන්නේ
ගස් බෙණ වලට නෙමෙයි මෙතනට තමයි ඕක කරන්නේ කියමින් ඇය ටාසන්ට නියම තැන පෙන්නුවාය.
දැන් ටාසනුත් වැඩේට ලෑස්ති වෙනවා.ටර්සන් එක පාරම මේ කෙල්ලගේ පස්සට පයින් ගැහුවලු.
මේ ගෑනි විසි වෙලා ගියා.මේ කාන්තාව බොහොම වේදනාවෙන්
වාර්තාකාරිය-මොකද ඕයි මට පයින් ඇන්නේ?
ටාසන්-මම දාන්න කලින් මී මැස්සො ඉන්නවද කියල චෙක් කරනවා


07
එක්තරා තරුණියක් හරියට බෝඩ් ලෑල්ලක් වගේ පපුවක් තියෙන්නේ.ඒ කියන්නේ කුඩා පියයුරු යුගලක් තියෙන්නේ.
මේ නංගි දවසක් ගියා ගැලපෙන බ්‍රෙසියර් එකක් ගන්න.එකක් ඇරගෙන ආවා.ඒක ලොකු වැඩියි.ආපහු ගිහින් ඒක දීලා ටිකක් පොඩි එකක් ගෙනාවා.මේකත් ලොකු වැඩියි.
මේ විදිහට 5 පාරක් විතර මාරු කරා.අන්තිමට කඩ කාරයා තියෙන පොඩිම එක දුන්නා.මේකත් ලොකු වැඩියි කියලා මෙයා රිටන් කරන්න ගියා.
පස්සේ මුදලාලි මෙයාට ක්‍රීම් එකක් තියෙන ටියුබ් එකක් දුන්නා.දීලා කියනවා නෝනා මේක නම් හරියටම හරි යයි කියලා.
මේ කෙල්ල අහනවා " මේ මොකද මේ ක්‍රීම් එකක්.මේක කොහොමද ඕයි හරියන්නේ
එතකොට මේ කඩ කාරයා කියනවා " නෝනා ඕකට හරියන බ්‍රෙසියර් ලංකාවේ නෑ.
මේක කුරුලෑ වලට ගාන ක්‍රීම් එකක්.මේක අරං ගිහිල්ලා සතියක් විතර ගෑවා නම් බ්‍රෙසියර් හොයන්න මහන්සි වෙන්න ඕනී නෑනේ



08
එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්‍ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා.
එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා
කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ
දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහා‍ටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ
ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා.
කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ
දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න
දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා
දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ
කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක් නෑ




09
ස්ත්‍රී දූෂන නඩුවකදි, නඩුකාරයා අතවරයට ලක්වු තරුණියගෙන් හරස් ප්‍රශ්න අහමින් සිටී
නඩු කාරයා- මේ විත්ති කරු තමාගේ මුඛයට ලිංගික අතවර කරද්දී(oral sex), තමාට තිබුනානේ ඔහුගේ ලිංගික අවයවය විකන්න
අතවරයට ලක්වූ තරුනිය-අනේ ස්වාමීනි මට ඒක කොහමත් කරන්න බෑ
නඩුකාරයා- මොකද බැරි, ඔබ ඒක හැපුවානම් හරි නේ ඒ වෙලාවේ
අතවරයට ලක් වූ තරුනිය- ස්වාමීනි මම කොහොමද ඒක කරන්නේ.මම උපතින්ම වෙජිටේරියන් කෙනෙක්




10
එක්තරා පූජකයෙක් සිය පව් සමා කර ගන්න කොලඹ අගරදගුරු තුමා ලඟට යාපනයේ වැල්වටිතුරේ ඉඳලා ආවා.මේ පූජකතුමා අගරදගුරු තුමා හමු වෙලා මෙහෙම අහනවා
පූජකතුමා- මම යුද්දය තියෙන කාලේ මහ පවක් කර ගත්තා.ඒක පාපොච්චාරනය කරලා සමා කර ගන්න ආවේ
අගරදගුරුතුමා-මොකක්ද කියමුකො බලන්න
පූජකතුමා- මීට වසර 5ක ට කලින් කොටි සංවිධානයට බලෙන් අරන් ගිය කෙල්ලේ 3 දෙනෙක් කොටින්ගෙන් පැනලා මගේ පල්ලියට ඇවිල්ලා කිව්වා ඒ ගොල්ලන්ව හංගා ගන්න.නැත්නම් කොටින් උන්ව මරයි කියලා.මම ඒ ගොල්ලෝ පල්ලියේ හංගාගෙන හිටියා
අගරදගුරුතුමා-අය්යෝ, ඕක පවක් නෙවෙයි.පිනක්.දෙවියන් වහන්සේ හරිම සං‍තෝස වෙයි
පූජකතුමා-නෑ.මම ඒ කෙල්ලෝ හැංගුවේ පල්ලියේ ගබඩා කාමරයේ.ඒ කෙල්ලෝ හංගන් ඉන්නකොට,ඒකට ගෙවීමක් වශයෙන් මගෙත් එක්ක ලිංගික ඇසුරක් තියා ගන්න ඕනී කියලා උන්ට කොන්දේසියක් දැම්මා.උන් එක පයින් ඒකට කැමති වුනා.මම උන්ගෙන් අයුතු ප්‍රයෝජන හුඟක් ගත්තා.මම මහ පව් කාරයෙක් ස්වාමීනී
අගරදගුරුතුමා-නෑ, නෑ හලෝ.තමුසේ ලොකු අවධානමක් ගත්තේ.කොටින්ට අහු වුනා නම් ඕ ගොල්ලෝ 4 දෙනාම මැරුම් කනවා.ඔයාව පවා කොටි මරනවා.ඔයා කිසිම පවක් කරලා නෑ.ස්වර්ගේට නියම් පොයින්ට්ස් ටිකක්
මේ පූජකතුමාට හරි සතු‍ටුයි. එතුමා අගරදගුරුතුමාගෙන් ආපහු අහනවා
පූජකතුමා- මට තව එක හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා
අගරදගුරුතුමා-ඔව් මොකක්ද
පූජකතුමා- මම ඒ ගොල්ලන්ට කියන්නද දැන් කොටි නෑ, උන්ව මරලා අවුරුද්දක් විතර වෙනව කියලා




11
එක්තරා පුද්ගලයෙක් ගනිකාවක් තමන්ගේ ගෙදරට එක්කගෙන ආවා. දැන් මේ ගෑනි ඇවිල්ලා කාමරයට සේරම් ඇඳුම් ගැලෙව්වා. මේ මිනිහා පුදුමයෙන් වගේ අර ගෑනිගේ රහස් ප්‍රදේශය දිහා බලන් ඉන්නවලු. මේ ගනිකාව මේ මිනිහගෙන් අහනවා
ගනිකාව- ඇයි අනේ කන්න වගේ මේක දිහා බලන් ඉන්නේ.ඔයා අම්මගේ එකෙන් එලියට ආවට පස්සේ මේ වගේ එකක් දැකල නැද්ද පැටියෝ
මිනිහා- නෑ ඕයි.මම ආපහු මට රිංගන්න පුලුවන් එකක් දැක්ක පලවැනි පාර




12
බිරිඳ සහ සැමියා රාත්‍රී නිදා ගැනීමට ඇ‍ඳෙහි ඇලවී සිටී.සැමියා ඇ‍ඳෙහි ඇලවී පොතක් කියවයි.හදිසියේම සැමියා සිය ඇඟිලි වලින් බිරිඳගේ රහස් ප්‍රදේශයේ ස්පර්ශ කරන්නට විය.බිරිඳ සැමියාගේ අවශ්‍යතාවය වටහාගෙන සිය නයිටිය ගැලෙව්වාය.
සැමියා-ඔයා මොකද මේ එක පාරම නයිටිය ගැලව්වේ?
බිරිඳ-ඇයි අනේ ඔයාට ඕන වෙලානේ මගේ එක අස්සේ ඇඟිලි ගහන් හිටියේ
සැමියා- නෑ ඕයි. මේ පොතේ පි‍ටු පෙරලන්න අමාරුයි. මගේ ඇඟිලි වේලිලා.ඒකට මගේ ඇඟිලි තෙත් කරගන්න මම ඇඟිලි ගැහුවේ.


13
ලංකාවට ජපනෙක් ආවා සංචාරයකට.මේකා ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා හරිම සං‍තෝෂෙන් ඉන්නෙ.ඉතින් දැන් ආපහු යන දවසේ ජපනා කැබ් එකකට කෝල් කරා. කබ් එක ආවා. ටොයෝටා කාර් එකක්.ජපනා හරි සං‍තෝෂෙන් මේකට ගොඩවෙලා කියනවා
" මෙයා ටොයොටා අපේ එකක් නේ" ජපන් නිෂ්පාදනයක්
ඊලඟට යනකොට මිට්ෂුබිෂි කාරෙකක් ගියා. ජපනා ඩ්‍රැයිවර්ට කියනවා " මිට්ෂුබිෂි අපේ එකක් නේ.
හොන්ඩා බයික් එකක් යනවා දැකලා කියනවා " හොන්ඩා අපේ එකක්"
ඔන්න ගුවන් තො‍ටුපොලට ඇවිල්ල බැහලා ජපනා කැබ් එකට ගෙවන්න යනවා
ඩ්‍රැයිවර් කියනවා " ගාස්තුව රුපියල් 5000යි
ජපනා අහනවා " මොකද ඕයි ඔච්චර ගනන්
ඩ්‍රැයිවර් කියනවා " සෑර්, කැබ් එකේ මීටරේ අපේ එකක්"
ලාංකික නිෂ්පාදනයක්



14
එක කාන්තාවක් ටාසන්ව නගරයට එක්ක ගෙන ආවා.මේ කාන්තාව ටාසන්ව සිය නිවසේ නවත්වා ගත්තා.ටාසන් ලිංගික ක්‍රියා පිලිබඳව දන්නේ නෑ.මොකද කැලේ තනියම නේ හිටියේ.ඉතින් කාන්තාව කල්පනා කරා සරල විදිහට මේක ටාසන්ට කියලා දෙන්න ඕනී කියලා.ඉතින් කාන්තාවගේ එයාගේ pussy එක පෙන්නලා කීවා ටාසන් මේක තමයි වොෂින් මැෂින් එක කියලා.ටාසන්ගේ එක පෙන්නලා කීවා මේක තමයි රෙද්ද කියලා.ඉතින් ඔයාගේ රෙද්ද මගේ වොෂින් මැෂින් එකට දාන්නකෝ කියලා මේ දෙන්නා අතුල්ලා අතුල්ලා රෙදි හෝදනවා.ඉතින් ටාසන් හරි හැඩි දැඩි මිනිහනේ.මිනිහට ඉවරයක් නැතිව රෙදි හෝදගන්න ඕනී.මේ කාන්තාවට ටිකක් අමාරුයි එක දිගට රෙදි හෝදන එක.ඒක නිසා ටාසන්ට කීවා" අනේ මේක එක දිගට හෝදන්න ඕනී නෑ.අපි සතියකට එක පාරක් විතර හෝදමූ".දැන් මෙහෙම මාසයක් විතර ගියා.ටාසන් රෙදි හෝදන්න ආවේ නෑ.මේ කාන්තාව ටාසන්ගේන් ඇහුවා" අනේ ටාසන් මොකද ඔයා රෙදි මගේ වොෂින් මැෂින් එකට දාන්නේ නැත්තේ කියලා"
ටාසන් කියනවා" ආ මම මගේ රෙද්ද දැන් අතින් හෝදා ගන්නවා"




15
එක පත්තර කාරෙයෙක් නගරයේ ඉඳන් ගමකට ගියාලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන් ගමට ගියා. අතර මගදි එක තරුනයෙක් හම්බ වුනා.මේ තරුනයාගෙන් මේ ගමට යන පාර ඇහුවා.මිනිහා කීවා " අයියේ ඔයා යන්නේ අපේ ගමට.මම පාර පෙන්නනම් කියලා මිනිහා කාරෙකට නැංගා.ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය මේ තරුනයගෙන් අහනවා " ඔයගොල්ලන්ගේ ගම එකමුතුයි නේද"
තරුනයා- ඔව් අපි හරිම එකමුතුයි
වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් රටටම දෙන්න පුලුවන්
තරුනයා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.මුලු ගමේම කොල්ලො කැලයට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා දිවා රෑ බලන්නේ නැතිව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බ වුනා කැලයෙදි. මේ කෙල්ලට ගේමකුත් දීලා ගමට එක්කගෙන ආවා
තව පාරක් ගමේ එලුවෙක් කැලයෙදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන ඌටත් ගේමක් දීලා තමයි අරන් ආවේ
වාර්තාකාරයා- ඔයගේ ජීවිතේ අමතක නොවන කාලකන්නිම දවස මොකක්ද
තරුනයා- එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස"




16
ඔන්න හිටියලු එක ගොවියෙක්.මිනිහා නව තාක්ෂනයට හරිම කැමති එකෙක්.මිනිහාට ඉන්නව එලදෙන්නු පට්ටියක්.ඉතින් මිනිහා ගත්තා මේකට ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන කිරි දෝන මැෂිමක්.මිනිහා මේක ගෙනෙල්ලා, පැකේජින් කඩලා වැඩ කරන ගානට සෙට් කරා.ඊට පස්සේ මිනිහට හිතුන මේක මිනිහටම ටෙස්ට් කරන්න. ඉතින් කිරි දෝන සකර් එක(හරකාගේ තනයේ හයි කරන කෑල්ල )පොර හයි කර ගත්තා උගේ ශිෂ්නයේ.දැන් මිනිහා මැෂිම ඕන් කරා. දැන් මැෂිම වැඩ.මිනිහට ෆුල් ආතල් එකක් ආවාලු.බොස් ගාලා බඩුත් එක්කම සුරාන්තයට පත් වුනා. දැන් මිනිහා ස්විච් එක ඕෆ් කරලා මේක ගලවන්න යනවා. " හුටා" මේක ගැලවෙන්නේ නෑ.ෆුල් ට්‍රයි කරා.ඒත් එන්නේ නෑ. මිනිහා වහාම කොම්පනියේ පාරිභෝගික අංශය සිය ජංගම දුරකතනයෙන් ඇමතුවා.
මිනිහා ඇත්ත සිද්දිය කීවේ නෑ.එයා කීවා මේක එලදෙනගේ තන් වලින් අයින් කරන්න බෑ කියලා.පාරිභෝගික සේවා නිලධරියා උපදෙස් දුන්නා " " මහත්මයා මේ යන්ත්‍රය ගැලුම් දෙකක් දෝවනය කරාම ඒක ඉබේම ගැලවිලා එනවා.ඒතකන් මොකුත් කරන්න බෑ.ඕක ගැලුම් දෙකක් දෝවනය වෙනකම් ගහගෙන ඉන්නවෙනවා. ගැලුම් දෙකක් දෝවනය කරාම ඕක ස්වංක්‍රීයවම ගැලවිලා ඒවි.



17
එක්තර ගොන් පොට් එකකට ගියාලු අත් සහ පා නැති මිනිහෙක්.ඔන්න මේ ගොන් පොට් එකේ දොරට තට්‍ටු කරන් සද්දේ ඇහිලා ගනිකාවක් ඇවිල්ලා දොර ඇරියලු.බලනකොට ඉන්නවලු මේ මිනිහා.මෙයාගේ අත් දෙකත් නෑ.කකුල් දෙකත් නෑ
ගනිකාව අහනවලු " තමුසේ මේකට ඇවිල්ලා මොනවා කරන්නද?
මේ අබ්බගාත මිනිහා අහනවලු " තමුසේ හිතන් ඉන්නේ මම මොකෙන් මෙහෙ දොරට තට්‍ටු කරා කියලද?" 

අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක -


වෑඩ ගොඩක් තිබුනු නිසා කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බෑරි උනා. අද මම කියන්න යන්නේ සාමාන්ය මුදලකට අපි ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න යනකොට ඉස්සෙල්ලාම හිතට එන බයික් සෙට් එක ගැන. බජාජ් ඩිස්කවර්
අපි අද මේ වගේ මොඩල් මොනවද, විස්තර කොහොමද, යොදාගෙන තියෙන තාක්ශන මොනවගේද කියලා හොයලා බලමු


මෙන්න මේවයි ප්‍රදාන මොඩල්
Discover 100 Kick94.38cc, DTS-Si 2.0
Discover 100 Self94.38cc, DTS-Si 2.0

Discover 125 124.52cc, 4-stroke
Discover 125 Disc124.52cc, 4-stroke

Discover 150 144.8cc, DTS-i




මේ සෙට් එකේ සියලුම බයික් වල ප්‍රමාන සමානයි. 100 එක 125,150ට වඩා සෙන්ටිමීටර සුලු ප්‍රමානයක විශාලත්වයක් තියෙනවා. හෑමදාම වගේ උබලව රවට්ටන්න LED ලයිට් සෙට් එකකුත් පුකේ එල්ලලා තියෙනවා

ඒ බයිලා වෑඩක් නෑනේ ඒවා ඇහෑට පේන ඒවනේ අපි මෝල ගෑන පොඩ්ඩක් බලමු
මොකක්ද මේ 100c එකේ එන්ජිම? මොකක්ද මේ DTS-Si 2.0 කියන්නේ?

DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.Dual Twin Spark Swirl Induction තාක්ශනය ප්‍රතම වරට 100 කාන්ඩයට දෑම්මේ අපි තමයි කියලයි රාහුල් ලොක්ක කියන්නේ.
මේ මෝලෙදි විශේශයෙන් අවදානය යොමුකරලා තියෙනවා ගර්ශනය මගින් ඈතිවන loss නවත්තලා ඒ බලයත් යෙදවුමටම එකතු කරන්න. මෙන්න මේ වෑඩේට මුන් යොදාගෙන තියෙන්නේ Molykote පිස්ටන් එකක්. ඒ වගෙම වෑල් සදහා බෑදෙන කාබන් ගෑලවෙන විදිහේ එහෙමත් නෑත්නම් කාබන් නොබෑදෙන විදිහේ විශේශ coating යොදාගෙන තියෙනවා.ඒ වගෙම මුන්ගේ හෑමදාම ඔබන Bajaj’s ExhausTEC system තාක්ශනයත් යොදාගෙන තියෙනවා අඩු rpm එකකදි වෑඩි බලයක් ලබාදීම සදහා. රාහුල් බජාජ් අයියනම් කියන්නේ මේකේ හොදට තෙල් කරනවා කියලා.. ඔන්න මම එහෙම නෙමේ කිව්වේ


තව සස්පෙන්ශන් වලටත් වෑඩ කෑලි ටිකක් දාලා තියෙනවා
telescopic forks at the front
gas charged nitrox suspension at the rear

125cc + 150cc එකේනම් කියන්න තරම් දෙයක් නෑ. සාමාන්ය බජාජ් මෝලක් එන්නේ

අපි දෑන් මේ තුන සන්සන්දනය කොරලත් බලමු
100CC
Displacement: 94.38cc
Engine: 94.38cc, DTS-Si 2.0
Maximum Power: 7.5 Bhp @ 7500 rpm
Maximum Torque: 7.85 Nm @ 5000 rpm
Gears: 5 Speed

125CC
Displacement: 124.52cc
Engine: 124.52cc, 4-stroke
Maximum Power: 11 Bhp @ 8000 rpm
Maximum Torque: 10.80 Nm @ 6500rpm
Gears: 5 Speed

150CC
Displacement: 144.8cc
Engine: 144.8cc, DTS-i
Maximum Power: 12.8 Bhp @ 7500 rpm
Maximum Torque: 12.7 Nm @ 5500 rpm
Gears: 5 Manual

බජාජ් ගෑන් උනන්දු උන් බජාජ් කාරයො ගහපු මෙන්නෙ මේ තුරුම්පු ටිකත් බලපල්ලා
1) Platina got the engine from XCD 125 with minor cosmetic changes.
2) XCD got the engine from Discover with minor cosmetic changes.
3) Facelifted Discover 135 with minor cosmetic changes.
4) Facelifted Pulsar 150 which got the looks of Pulsar 180.
5) Facelifted Pulsar 180 which got the looks of Pulsar 200.
6) And Recently, Bajaj took a step backwards by removing the Fi (Fuel Injection) technology from their flagship model Pulsar 220.


අන්තිමට කියන්න ඔනේ කව්රු මොනවා කිව්වත් මේ අලුත් ඩිස්කවර් සෙට් එක ගෑන මගෙනම් එච්චර පෑහෑදීමක් නෑ. බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඔනේ නම් විතරක් ගනිල්ලා. නෑත්නම් පරන ඩිස්ක් බ්‍රේක් 135 එකක් හොයලා ගනිල්ලා.. අන්න ඩිස්කවර්..135 එකනම් සුපිරි
වැඩ අස්සේ හදිස්සියේ ටයිප් කලේ වෑරදි අඩුපාඩු ඈති.. සොරි වේවා!!


යන ගමන් REP එහෙම දිලා BUMP පාරක් දාලා පලයල්ලා මචන්... ජයවේවා!

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

Monday, March 19, 2012

ලෝකේ වටිනාම WEBSITE එක 

අද මං ඔයාලට දෙන්න යන්නේ, මං දන්න, ඒවගේම මං ගොඩක් ඉගෙන ගත්ත tutorials web site එකක්. ආයි නෑ බොක්කටම වදින්න කියල දෙනවා. මුල ඉදල සරලව කියල දෙන නිසා ඕනෑම කෙනක්ට වටිනවා.ඉක්මනට තේරුම් ගන්න පුළුවන්, මං ජාවා ඔක්කොම ලෙසටම ඉගෙන්න ගන්නේ site ඔය එකෙන්

මේ තියන්නේ මාතෘකා කීපයක් :

............. ............ තව ගොඩක් තියනවා ඔයාල ගිහිල්ලම බලන්න.වැඩි කතා ඕන නෑ,
මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php මං සුබපතනවා ඔයාල හැමෝටම !!!


රේප් නැති උනත් අඩු තරමේ එකක් බම්ප් වත් දීල යන්න වෙන කෙනකුට ඉගෙන්න ගන්න හරි,මීට කලින් මේක ගැන ඔයාල දන්නවනම් අනේ සාමවෙන්න ඔන්න . . .





 

elekiri thankass...

http://www.elakiri.lk/forum/showthread.php?t=1379739

Wednesday, March 7, 2012

E Bay එකෙන් බඩු ගමු..



මම මේ හදන්නේ E Bay purchasing වලට අලුත් අයට සහ ඒ ගැන නොදන්න අයට මං දන්න විස්තර ටිකක් කියලා දෙන්න
හැමෝටම මේ ගැන කියලා දෙනවා කියලා බනින්න නම් එපා.. සමහර බඩු ලංකාවෙ ගන්න ගානට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙන හින්දා තමයි මේ ගැන කියලා දෙන්න හිතුවේ

එකෙන් කරන්න නම් අනිවාර්යයෙන් අපිට pay pal ගිනුමක් තියෙන්න ඕන වෙනවා
ඒ වගේම ඒ ගිනුමට credit card එකක් හරි sampath web card වගෙ වෙන visa card එකක් හරි සම්බන්ද කරන්න වෙනවා
එහෙමත් නැත්තම් අපේ pay pal ගිනුමෙ credits භාවිතා කරලත් බඩු ගන්න පුලුවන්

ලේසිම වැඩේ තමයි sampath web card එකක් හදාගන්න එක
මේ තියෙන්නේ web card එකක් හදාගන්න ඕන පියවර ටික




1) මුලින්ම මේන්න මේ වගෙ form එකක් සම්පත් බැංකුවෙන් අරන් fill කරන්න (හැබැයි අවුරුදු 18ට වැඩි වෙන්න ඕන )
Download
Code:
http://www.sampath.lk/webcardapplic.xls
2)වැඩි විස්තර දාන්න ඕන නෑ..සාමාන්‍ය form එකක් fill කරනවා වගෙ පුරවන්න..ආදායම් විස්තර මුකුත් ඕන නෑ

3)ඊට පස්සෙ bank එකට ගිහින් සාමාන්‍ය සල්ලි බැර කරන slip එකක් අරන් ඒකෙ name, id number එක ලියලා රු.2500ක් deposit කරන්න( counter එකේ ඉන්න අක්කා කෙනෙක්ගෙන් අහන්නකො වැඩි විස්තර )

4)සුමානෙකින් වගෙ card එක එනවා...ඊට පස්සෙ එකට paypal account ගිහින් card එක connect කරන්න visa card එකක් හැටියට

5)card එක paypal එකට connect කරද්දි unique no එකක් අහනවා..(මට ඒකෙ නම මතක නෑ) බැංකුවේ card center එකට කතා කරලා අපෙ web card no එක දීල ඒ නොම්මරෙ ඉල්ලගෙන enter කරන්න

6)සමහර වෙලාවට error එකක් එනවා card එක invalid කියලා ..එතකොට ආයෙ bank එකට කතා කරල කියන්න card එක activate කරන්න කියලා..එතකොට හරි


දැන් ඔන්න web card එකේ වැඩේ හරි

E Bay එකෙන් බඩු ගමු

Ebay බඩු ගන්න ebay එකක් තියෙන්න ඕන
සමාන්‍ය වෙබ් අඩවියක register වෙනවා වගෙ ebay එකෙත් registerවෙන්න
පස්සෙ ඕන නම් අපේ details customize කරලා ගන්න පුලුවන්

දැන් තමන්ට ඕන දෙ මෙ තියෙන search field එකේ type කරල search කරන්න
කලින් search කරල තියෙන item එකක් නම් suggestions list එකකින් පෙන්නන්නවා ඒක



දැන් ඔන්න එනවා ඒ අපි හොයපු බඩුවට අදාල item list එක
මෙතනින් අපිට කැමති දේ තෝරලා ඒක order කරන්න පුලුවන්
ඒ වගෙම මන් ඔය mark කරලා තියෙන තැන වැටෙනවා ආයෙ පාරක් suggestion list එක



ඒත් බඩුවක් order කරන්න කලින් බලන්න ඕන කාරන ගොඩක් තියෙනවා
මේ විදියට කරොත් නම් වැඩ වරදින්නෙ නැතිව හොද බඩුවක් order කරගන්න පුලුවන්

1)හැම වෙලේම Top rated seller කෙනෙක් ගෙන් ගන්න බලන්න..එ කියන්නේ ebay එකේ බඩු විකුනලා හොදට feed backs earn කරපු කට්ටිය..මෙන්න මේ ලකුනෙන් ඒ අයව පෙන්නන්නේ



එහෙම කියලා අනික් sellers ලා නරක නැහැ
Top rated වේවා normal seller කෙනෙක් වේවා අනිවාර්‍යයෙන් ඒ seller ගෙ feedbacks බලන්න..එක බලන්නෙ මෙහෙමයි

මුලින්ම item එක තියෙන page එකේ දකුන් පැත්තෙ උඩ කොනේ seller ගෙ නමට එහා පැත්තෙන් feedback score එක වැටිලා තියෙනවා..එක click කරන්න



දැන් seller ගේ feedbacks ටික පෙන්නනවා
එතනින් බලාගන්න පුලුවන් seller කොහොම එක්කෙනෙක්ද කියලා
සාමාන්‍යයෙන් 98% වඩා වැඩි නම් අවුලක් නෑ
ඒ වගේම බලන්න negative feedbacks මොන වගෙ ඒවාද කියලා
සමහර මෝඩ මිනිස්සු බොරු හේතු වලටත් negative දානවා



2)තවත් දෙයක් තමයි ලංකාවට ඒ බඩුව ship කරනවද කියලා බලන්න
ඒක බලන්න ක්‍රම දෙකක් තියෙනවා

(i)Item list එක ආවට පස්සේ page එකෙ වම් පැත්තට යන්න
වම් පැත්තෙ තියෙන කියනා preferences තීරුවෙන් Free shipping කියන එක tick කරන්න
දැන් free shipping items විතරක් පෙන්නනවා



(ii)ඊට පස්සෙ තමන්ට ඕන item එක තියෙන page එකට යන්න
ඒ එකේ Shipping and payments කියන tab එක select කරන්න
එතන පෙන්නයි එ බඩුව ලංකාවට ship කරනවද නැද්ද කියන දේ



අපිට ඕන නම් preferences තීරුවෙන් worldwide කියන එකත් tick කරන්න පුලුවන්
ඒත් සමහර sellers ලා worldwide උනත් SL exclude කරලා තියෙන්නෙ

Shipping charges තියෙන බඩු උනත් ගත්තට කමක් නෑ
ඒත් බලන්න බඩුව වගෙ දහ ගුණයක්ද කියලා Shipping charge එක



3)තව එකේ දකුනු පැත්තෙ උඩ තියෙන sort by drop down list එකෙනුත් අපිට ගාන අඩු, shipping cost එක අඩු කරගන්න පුලුවන්



4)මොනා හරි ප්‍රශ්න්යක් තියෙනවා නම් item එක ගැන හරි shipping ගැන හරි, ටක් ගාලා seller ව contact කරන්න... මොකද සමහර ඒවා ලංකාවට support නැති වගෙ සීන් තියෙනවා..ඒක හින්ද ගන්න කලින් seller contact කරන එක තමා හොදම වැඩේ..



මම එක පාරක් එකක් USB TV tuner ගෙන්න ගන්න ගිහිල්ලා seller contact කරපු හින්දා 99න් බේරුනා

5)Generally හැම වෙලේම item description එක හොදට කියවන්න
සමහර වෙලාවට අපිට උඩින් පේන දේ නොවෙන්න පුලුවන් විස්තර කරලා තියෙන්නේ
කැඩෙන බිදෙන බඩු ගේනකොට පරිස්සමෙන්
මොකද අපේ post office වල අයියලත් එක්ක ඒ වගේ දේවල් ගෙන්න ගන්න හරි අමාරුයි
ෆෝන් වගෙ දේවල් ගෙන්න ගන්න කලින් seller අනිවාර්‍යයෙන් contact කරන්න
gift හරි broken item එකක් හරි විදියට එවන්න කියන්න.


6)තමන්ට බඩුව ලැබුනට පස්සෙ ඒ ගත්ත seller ට positive feedback එකක් දාන්න අමතක කරන්න එපා
එතකොට තමයි අපිටත් positive feedback හම්බවෙන්නේ



මේ තියෙන්නෙ මට හම්බවෙච්ච positive feedbacks



7)හදිස්සියෙ වත් බඩුව හම්බුනෙ නැත්තම් හරි, item එක හරි නැත්තම් හරි negative feedback දාන්න කලින් seller contact කරන්න
මොකද ගොඩක්sellers ලා refund කරනවා..නැත්තම් අපිට වෙන එකක් එවනවා
මට ඒ වගෙ $7ක refund එකක් හම්බවෙලා තියෙනවා

8)හදිස්සියෙ වත් අපි ගත්ත බඩුවක් එපා කියලා හිතෙනවා නම් ටක් ගාලා පැය 24ක් ඇතුලත seller ට දැනුම් දෙන්න..එතකොට එයාලට පුලුවන් transaction එක cancel කරලා සල්ලි refund කරන්න
(හැබයි මේ දෙ වැඩිය කරන්න එපා.. ebay එකෙන් account එක limit කරයි )

laugh  ඇම්ඩන්.

ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තරට රට යන්න වුනා පොඩි වැඩකට...
ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්...පිස්සොන්ට උනත් හරි ආදරෙයි..
ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද කියලා..
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු..
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු
එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු..




ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා..ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි.
ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි.
පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා.
පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ.
අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා.
ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි.
ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන (කකුල් දෙකත් පළල් කරන් එහෙම!) පැවරුම බලනවා.
ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”
ඇම්ඩන් (ඒ දෙස බලයි ): “නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම.
(සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම.



දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ඇම්ඩන්න් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු
පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..

"මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."

ඇම්ඩන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව
හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ
කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා
දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම
හිතපංකෝ ?



ඇම්ඩන් චිත්ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි.

ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්රේ!”

ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්ර අඳිනවා. ඔය ළමයට චිත්ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්. ඔය ලමයගේ චිත්ර ප්රදර්ශනයක් අපි තියමු”.

ඇම්ඩන්: “අනේ මන්දා ටීචර්, ඕව අපේ තාත්තත් එක්ක කත කර ගත්තොත් තමා හොඳ”

ගුරුතුමිය ඉන් පසු ඇම්ඩන් ගේ පියා සොයා පැමිණෙයි. ගෙදර ආ ගුරුතුමියට ඇම්ඩන් පියා මුහුණ නරක් කරගෙන සිටිනු පෙනෙයි. නමුත් ඇය කතාව පටන් ගනී.

ගුරුතුමිය: “මේ ළමය චිත්ර වලට හරිම දක්ෂයි. තාත්වික විදියට චිත්ර අඳිනවා”

පියා: (එක් වරම පුටුවෙන් නැගිට කෝපයෙන්) “අනේ යන්න ටීචර් යන්න. ඕකගෙ අසමජ්ජාති වැඩ මම නොදන්නවයැ. ඕකා බිතියේ අඳපු තාත්වික *ත්ත හින්දනෙ මගෙ *යියට කෙළ උනේ!”

බිත්තිය දෙස බැලු ගුරුතුමිය දුටුවෙ කකුල් පළල් කරගෙන වැතිරි සිටිනා ගැහණු යටි කයක රූපයකි!



ඔන්න ඉතිං අපේ ඇම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා
මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අහරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල

ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදට
ඇම්ඩට ඇම්ම වැඩි කමටම මෙහෙම කියවුනා

“අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද වහලෙ උලු ගැලවෙන්න”…. කියල

වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත්
මිනිහට එක පාරටම
“හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්” කියවුනා

එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු.