Saturday, March 3, 2012

Facebook hackers ලට වැටබදිමු. 


කවුරුහරි තමන්ගේ facebook account එක හැක් කරලාද කියලා බලන්නේ මෙහෙමයි.

Account seeting-->Security settings-->Active sessions
වෙන දන්නැති තැනකින් කවුරුහරි ඇවිත් කියන්නේ Account එක හැක් කරලා කියන එකයි.


දෙවන පියවර



හැකර්ස්ලාගෙන් ආරක්ෂා විය හැකි ක්‍රම

1.රහස් පැනයක් ඇසීම..
මෙමගින් අතුලත් වීමේදී රහස් පැනයට පිලිතුරු දීමට සිදුවේ.
*පැනය සහ පිලිතුර අමතක නොකරන්න.


2.HTTPS වලංගු කිරිම
මෙයින් ඔබගෙ එකට මෘදුකාංග මගින් ඇතුලත් වීම සීමාවේ,




3.ඇතුලත් වීම් දැනුම්දීම
මෙහිදී යමෙකු එකට ඇතුළුවූවිට එය එම අවස්ථාවේදීම ඔබගේ ජංගම දුරකතනයට හෝ ඊමේල් ලිපිනයර දැනුම් දෙයි.


4.ඇතුලත් වීම් පාලනය කිරීම.
නන්නාඳුන අයෙකු ඇතුලු වනවිට ඔහුට ජංගම දුරකතනය මගින් අවසර ලබා දීම හෝ නොදීම සිදුකල හැක.


 

No comments:

Post a Comment