Monday, March 19, 2012

ලෝකේ වටිනාම WEBSITE එක 

අද මං ඔයාලට දෙන්න යන්නේ, මං දන්න, ඒවගේම මං ගොඩක් ඉගෙන ගත්ත tutorials web site එකක්. ආයි නෑ බොක්කටම වදින්න කියල දෙනවා. මුල ඉදල සරලව කියල දෙන නිසා ඕනෑම කෙනක්ට වටිනවා.ඉක්මනට තේරුම් ගන්න පුළුවන්, මං ජාවා ඔක්කොම ලෙසටම ඉගෙන්න ගන්නේ site ඔය එකෙන්

මේ තියන්නේ මාතෘකා කීපයක් :

............. ............ තව ගොඩක් තියනවා ඔයාල ගිහිල්ලම බලන්න.වැඩි කතා ඕන නෑ,
මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php මං සුබපතනවා ඔයාල හැමෝටම !!!


රේප් නැති උනත් අඩු තරමේ එකක් බම්ප් වත් දීල යන්න වෙන කෙනකුට ඉගෙන්න ගන්න හරි,මීට කලින් මේක ගැන ඔයාල දන්නවනම් අනේ සාමවෙන්න ඔන්න . . .





 

elekiri thankass...

http://www.elakiri.lk/forum/showthread.php?t=1379739

No comments:

Post a Comment